සීගිරි සිතුවම් පිළිබදව කතා කිරීමේදී ඉතාම කනගාටුදායක සිදුවීම නම් 1967 වසරේදී කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ විනාශකාරී ක්‍රියාවයි. මෙහිදී සිතුවම් කීපයක තාර ආලේප කර තිබූ අතර තවත් සිතුවම් දෙකක් නැවත ප්‍රතිසංස්කරනය කළ නොහැකි ලෙස උල් ආයුධයකින් ඇන විනාශ කොට තිබුනි. තාර ආලේප කර තිබූ සිතුවම් නැවත ප්‍රතිසංස්කරනය කළ අතර එය සිදුකරන ලද්දේ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී " ලුසියානෝ මරෙන්සි " විසිනි. එවකට මෙම සිදුවීම ඇසූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ දෑසින් කදුළු කඩා හැලුනු බව කියවේ.
සිංහලානං හි ලංකා - රම්‍යා ශ්‍රී වරායණාෂිතා ජනනී ජන්මභූමිශ්ව - ස්වර්ගාදපි ගරීයසි තුන්ලෝ තමා නතුකළ ශ්‍රී රාවණයන්ගේ ජන්මභූමිය වූ ශ්‍රී ලංකාව සිංහලයන්ගේ මව්බිමයි.වැදූ මවත් උපන් බිමත් ස්වර්ගයටත් වඩා අපට උතුම් ය.අගනේ ය. අපිම බලෙන් මිහිදන්කරගත් වසර 2500ට වැඩි සත්‍ය හෙළ ඉතිහාසය පිලිබද සාක්ෂි හා තොරතුරැ හෝ නව සොයාගැනීම් පිලිබද දත්ත ඇතුලත් දත්ත එකතුවක් ලෙස මෙහි සටහන්කරමු.
2012/02/12
සීගිරි සිතුවම් විනාශය (1967)
සීගිරි සිතුවම් විනාශය (1967)
සීගිරි සිතුවම් පිළිබදව කතා කිරීමේදී ඉතාම කනගාටුදායක සිදුවීම නම් 1967 වසරේදී කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ විනාශකාරී ක්‍රියාවයි. මෙහිදී සිතුවම් කීපයක තාර ආලේප කර තිබූ අතර තවත් සිතුවම් දෙකක් නැවත ප්‍රතිසංස්කරනය කළ නොහැකි ලෙස උල් ආයුධයකින් ඇන විනාශ කොට තිබුනි. තාර ආලේප කර තිබූ සිතුවම් නැවත ප්‍රතිසංස්කරනය කළ අතර එය සිදුකරන ලද්දේ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී " ලුසියානෝ මරෙන්සි " විසිනි. එවකට මෙම සිදුවීම ඇසූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ දෑසින් කදුළු කඩා හැලුනු බව කියවේ.
විනාශ කරනු ලැබූ සිතුවම්

Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment